අපි වෙනම රාජ්‍යය අතහැරියා, ඔබ ඒකීය රාජ්‍යය අත හරින්න – TNA

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් රාජ්‍ය ව්‍යවස්ථාවක් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බල කිරීමට දෙමළ ජාතික සන්ධානයට අයත් සියලුම දේශපාලන පක්ෂ තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් රජය සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට තමිල් අරසු කච්චි, ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ඊළම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ ඊළම් ජනතා විමුක්ති සංවිධානය … Continue reading අපි වෙනම රාජ්‍යය අතහැරියා, ඔබ ඒකීය රාජ්‍යය අත හරින්න – TNA